යෝෂිත රාජපක්ෂ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරයට

ඔක් 16, 2020

    මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යොෂිත රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුරට පත් කර තිබේ.

    එම පත්වීම සිදුකරනු ලැබ ඇත්තේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

    යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියෙකි.

    Latest News