හේකිත්ත වෙඩි තැබීමෙන් 2ක් මරුට (විඩියෝ)

ජන 13, 2019
  • වත්තල හේකිත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් තිබේ.

    අද (13) පස්වරු 3.30ට පමණ හේකිත්ත මාර්ගයේ අයියාන් සබ්රිමලේ කෝවිල ආසන්නයේ දී කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් තවත් කාර් රථයකින් පැමිණි තිදෙනෙකුට වෙඩි තබා පළාගොස් ඇත. මෙම වෙඩි තැබීමෙන් කාර් රථයේ ගමන් කළ තිදෙනාගෙන් දෙදෙනෙකු එම ස්ථානයේම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

    Last modified on ඉරිදා, 13 ජනවාරි 2019 17:08

    Latest News