වායු බැලුනයක් දොඩන්ගස්ලන්ද වෙල්යායක

ජන 13, 2019

    කුරුණෑගල, දොඩන්ගස්ලන්ද වෙල්යායකට අද පෙරවරුවේ විදේශිකයින් 14 දෙනෙක් රැගත් වායු බැලුනයක් ගොඩ බස්සවා තිබේ.

    එහි යම්කිසි දෝෂයක් හටගෙන ඇතැයි වාර්තාවේ. සිද්ධියෙන් යානයේ ගමන් කළ විදේශිකයන් 14 දෙනා නිරුපද්‍රිතව ගොඩ බැස්සවීමට නියමුවා සමත්විය.
    යානය ගොඩබැස්සවූ දොඩන්ගස්ලන්ද වෙල්යායට අලාභහානි සිදුවී ඇති අතර, යානයේ නියමුවා අලාභය ගෙවා ඇති බව වාර්තාවේ.

    Latest News