තේ නිෂ්පාදනය පිළිබද අධ්‍යාපනය ලබන්නට මධ්‍යස්ථානයක්

සැප් 26, 2020

    තේ නිෂ්පාදනය පිළිබද වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ මධ්‍යස්ථානයක් අතුරුගිරිය ප්‍රදේශයේ දී ආරම්භ කෙරුණා.

    අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කණක හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි මෙම මධ්‍යස්ථානය විවෘත කෙරුණේ.

    අතුරුගිරියේ පිහිටි වැවිලි කළමනාකරණ ආයතනයේ දී එය ආරම්භ කෙරිණ.

    වැවිලි කළමනාකරණ ආයතනයට වසර 45 ක ඉතිහාසයක් පවතී.

     

    Latest News