හෙම්මාතගම; ඉරිතැලීම් හේතුවෙන් ව්‍යාපාරක ස්ථාන තාවකාලිකව ඉවත් කෙරේ. 

සැප් 21, 2020

    කෑගල්ල හෙම්මාතගම ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ඉරිතැලීම් කිහිපයක් හේතුවෙන් ඒහි පිහිටි ව්‍යාපාරක ස්ථාන අද තාවකාලිකව ඉවත් කෙරිණ. 

    ඒ් හෙම්මාතගම පොලිසියේ මැදිහත් වීමෙන්. ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් ද ඒම ගොඩනැගිල්ල පරීක්ෂා කර තිබේ.  ඒහි ස්වභාවය අනුව නායයාමේ අවදානමක් නොමැති බව ඔවුන් ප්‍රකාශ කළේය. ගොඩනැගිල්ල විශේෂ ඉංජිනේරුවරයෙකු ලවා පරීක්ෂාවට ලක් කළ යුතු බව ද ඔවුන් මෙහිදී කියා සිටියේය.

    Latest News