ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ජාතික පාසල් 3 ක්

සැප් 16, 2020

    සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ජාතික පාසල් තුන බැගින් ඉදිකර අධ්‍යාපනයේ වෙනසක් සිදුකරන බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

    පරිවේණාචාර්යවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    ගිහි පත්වීම් 123 ක්, භික්‍ෂූන්වහන්සේ සඳහා පත්වීම් 137 ක් හා සිල්මාතාවන් 3 දෙනෙකු සඳහා මෙසේ පත්වීම් ලබා දීමට පියවර ගැනුණා.

    Latest News