රන්න කදිරගොඩ සෞඛ්‍ය සායන මධ්‍යස්ථානය

සැප් 11, 2020

    මේ රන්න කදිරගොඩ ප්‍රදේශයට ඇති එකම සෞඛ්‍ය සායන මධ්‍යස්ථානයයි.

    2002 වසරේ ජනසුවය, සමාජ සංවර්ධන සංකල්පය මත ඉදි කෙරුණු මෙම සායනය අද පහසුකම් නොමැති තත්වයකට පත්ව තිබේ. ග්‍රාමසේවා වසම් 4ක 700කට අධික මව්වරුන්ට අවශ්‍ය මුලික පහසුකම් මෙන්ම, ජලය හා විදුලිය ද මෙම මාතෘ නිවාසයට ලබාදී නොමැත.

    ජනසුවය සමාජ සංවර්ධන සංකල්පය නිසි සුවයක් බවට පත් වන්නේ කවදාද? තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි, ඔබටයි මේ රතු එළිය.

    Latest News