මෝටර් රථ බලපත්‍ර හිමියන්ට හිමිවන සහන

අගෝ 28, 2020

    සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමියන්ට මෙරට තුළ ලියාපදිංචි නොකළ මෝටර් රථ බදු සහනය යටතේ ලබාගත හැකි බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින්, මුදල් අමාත්‍යාංශය මේ බව කියා සිටී. මෙතෙක් භාවිත කර නොමැති සහනදායී මෝටර් රථ බලපත්‍ර බලයලත් වාහන අලෙවි නියෝජිතයෙකු හෝ වාහන ආනයනකරුවෙකු වෙත ලබාදී මෝටර් ථයක් මිලදී ගත හැකිය. ඒ සඳහා බලපත්‍ර යේ සඳහන් බදු සහනය හිමිවේ. වාහන ආනයනකරුවන්ට ඉදිරියේදී මෝටර් රථ ආනයනය කිරිමේදී අදාළ බලපත්‍ර යේ සඳහන් බදු සහනය ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    Latest News