තහනම් මුහුදේ මාළු ඇල්ලූ 4කට මාංචු

ජන 08, 2019

    ඩෙල්ෆ්ට් දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙ‍‍කු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් කටයුතු සඳහා යොදාගත් ට්‍රෝලර් යාත්‍රාව හා ධීවරයින්  අද (ජනවාරි 08) අළුයම කරේනගර් ශ්‍රී ලංකා නාවික නෞකා එළාරආයතනය වෙත රැගෙනවිත් ඇති අතර, එම ධිවරයින් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අණතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනයසහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතව තිබේ.

     

    Latest News