පොලීකරුවෙකුට වෙඩි වැදුන හැටි

ජන 07, 2019

    අංගොඩ මංසන්ධිය අසලදී අද(07) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් වසය අවුරුදු 22ක පුද්ගලයෙකු මිය යයි.

    යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය පවසයි. වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියා සිටී. මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබේ.

    සිද්ධිය වී ඇත්තේ ඔහුගේ ඥාතියෙකුගේ නිවස ඉදිරිපිට දීය. මෙම තැනැත්තා මුදල් පොලියට ලබා දෙන්නෙකු වන අතර, ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිට කැලණිය ප්‍රදේශයට පදිංචියට පැමිණි අයෙක් බව පොලීසිය කියා සිටී.

    Latest News