අර්තාපල් අස්වැන්න නෙලීම ඇරඹේ

අගෝ 17, 2020

    අර්තාපල් ගොවියා ආරක්ෂා කර ගැනීමට වත්මන් රජය නිසි වැඩපිලිවෙලක් ක්‍රියාවට නංවනු ඇතැයි තමන් විශ්වාස කරන බව අර්තාපල් ගොවීන් පවසනවා.

    යල කන්නයේ අර්තාපල් වගාවේ අස්වැන්න නෙලීම මේ වනවිට ආරම්භ වී ඇත.

    අර්තාපල් සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට ඉඩකඩ සැලසෙන්නේ නම් වගාව වැඩි වශයෙන් ව්‍යාප්තකළ හැකි බවයි, ගොවීන් පවසන්නේ.

    Latest News