මහ ලේකම්වරයා මෙම දැනුම්දීම කර ඇත්තේ 9 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්රීවරුන් වෙත ලිපියක් යොමු කරමින්.
දැනට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ගැසට් කර ඇති මන්ත්රීවරු 223 දෙනාටම මෙම ලිපිය යොමු කර තිබේ.
09 වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීමට අදාළ වැඩපිළිවෙළ සහ විස්තර ඉදිරියේදී පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් කරන බව ද මහ ලේකම්වරයාගේ ලිපියේ තවදුරටත් සඳහන් වේ.