නීතිවිරෝධී කැනීම් සිදුකළ 9ක් අත්අඩංගුවට

අගෝ 08, 2020

    නීතිවිරෝධී කැනීම් කළ පුද්ගලයින් 9 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ රුවන්වැල්ල ඉපිලියාගල ප‍්‍රදේශයේදී.

    අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් ද සිටින බවයි, පොලීසිය පවසන්නේ.

    සැකකරුවන් පැමිණි වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

    ඔවුන් රුවන්වැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

     

    Latest News