ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධූර 3යි

අගෝ 07, 2020

    අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජනබලවේගය ඡන්ද හාර ලක්ෂ හතළිස් පන් දහස් නවසිය පනස් අටක් හිමිකර ගැනීමට සමත් විය.

    ඔවුන්ට පාර්ලිමේන්තුවේ මෙවරට හිමිවුණේ මන්ත්‍රී ධුර 3ක් පමණයි. ඊට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ද ඇතුළත්. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 3.84ක ප්‍රමාණයක් හිමිකර ගැනීමට ඔවුන් සමත් විය.

    Latest News