අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය හා EPDP මන්ත්‍රී ධුර 2 බැගින්

අගෝ 07, 2020

    අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය ඡන්ද හැටහත් දහස් හත්සිය හැටහයක් ලබාගෙන තිබේ.

    ඔවුන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ද සහිත පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 2ක් හිමි කර ගැනීමට සමත්ව තිබේ.

    ඡන්ද හැට එක් දහස් හාරසිය හැට හතරක් ලබාගත් ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට පාර්ලිමේන්තුවේ හිමි වූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 2ක්.

    Last modified on සිකුරාදා, 07 අගෝස්තු 2020 10:00

    Latest News