ඡන්ද මධ්‍යස්ථානයට බය නැතුව එන්න – මහින්ද දේශප්‍රිය

අගෝ 02, 2020

    ඡන්ද මධ්‍යස්ථාන තුළ කිසිදු කොරෝනා අවදානමක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ, එබැවින් කිසිදු බියකින් තොරව සිය ඡන්දය භාවිත කරන ලෙසයි.

    එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණීමේදී සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමන කරන ලෙස ද ඉල්ලීමක් කෙරේ.

    Latest News