රටේ සෑම දිස්ත්‍රික්කයකින්ම අහඹු ලෙස PCR පරීක්ෂණ

ජූලි 26, 2020

    රටේ සෑම දිස්ත්‍රික්කයකම සෑම මාසයකදීම අහඹු ලෙස පීසීආර් පරික්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.

    ඒ ඒ දිස්ත්‍රික්කවල ජනගහනයට අනුපාත වන ලෙසයි පරීක්ෂණ පැවැත්වෙන්නේ.

    Latest News