හෙරොයින් සමඟ දෙදෙනෙක් කොටුව හෝටලයක් අසළින් අත්අඩංගුවට

ජූලි 26, 2020

    කොළඹ - කොටුව ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ දී හොරොයින් හා මත්පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී හොරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400ක් හා මත්පෙති 5600ක් සොයාගැනිණ.

    Last modified on ඉරිදා, 26 ජූලි 2020 09:55

    Latest News