ඊයේ රාත්‍රී තෙවන පෙරහැර වීථි සංචාරය කළේය. “වාසනා හස්තියා“ පෙරටුකර ගනිමින් පෙරහැර, වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කිරීමෙන් අනතුරුව, යළි මහා වීදියට පැමිණ, වීථි සංචාරය කර මාලිගාවට ගෙවදුණි. කතරගම ඇසළ මංගල්‍යය ලබන 03 දක්වා පැවැත්වේ.
කතරගම ඇසළ මංගල්‍යයේ සිව්වැනි පෙරහැර, අද රාත්‍රී වීථි සංචාරය කරයි.