උඩදුම්බර තරුණයෙක් වෙඩි තබාගනී

ජන 04, 2019

    උඩදුම්බර, නුගේතැන්න නිවසක පදිංචි පුද්ගලයෙකු ගිනි අවියකින් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

    මියගොස් ඇත්තේ හැවිරිදි සම්පත් කුමාර යන අයයි. මහේස්ත්‍රාත් පරීක්ෂණ හා පශ්චාත් මරණ පරීක්ෂණ අද දින සිදුකිරීමට නියමිතයි.

    ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගෙන ඇති බවට, විමර්ශනයේදි අනාවරණය වී ඇත. උඩදුම්බර පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News