අක්කර 400ක කජු වගාවකින් සාර්ථක අස්වැන්නක්

ජූලි 14, 2020

    පොළොන්නරුව සිවිල් ආරක්ෂක බලකාය ආරම්භ කළ අක්කර 400ක කජු වගාවකින් සාර්ථක අස්වැන්නක් ලැබී ඇත.

    වාකරේ මාන්කර්නි ප්‍රදේශයේයි මෙම කජු වගාව සිදුකර තිබෙන්නේ.

    එහි පළමු අස්වැන්න නෙලීම සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් විසින් සිදුකළා.

    රජයට මෙම වගාවෙන් ඉහළ ආදායමක් ලබා ගත හැකි වන බවයි, සිවිල් ආරක්ෂක බලකායේ මේජර් දිනේෂ් කුමාර මහතා සඳහන් කරන්නේ.

    පිටරටින් කජු ආනයනය කිරීම සඳහා වැය වන මුදල ද අවම කර ගැනීමට හැකි වේ.

    Latest News