UNP ඡන්ද ව්‍යාපාරය 28 ඇරඹේ

ජූනි 26, 2020

    එක්සත් ජාතික පක්ෂයේ මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මෙම ඉරිදා (28දා) කොළඹ දී ආරම්භ කිරීමට නියමිතයි.

    එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය නූතන තාත්ෂණය හා දියුණු සන්නිවේදන ක්‍රම භාවිත කරමින් ක්‍රියාත්මක කරන බව එ.ජා.ප. මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කර සිටී.

    පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිවරණ ව්‍යාපාරය ඇරැඹීමට පෙර සර්ව ආගමික නායකයන් හමුවී ආශිර්වාද ලබා ගැනීමට ද නියමිතයි.

    Latest News