ඉන්දියාවේ සිටි 194ක් යළි දිවයිනට

ජූනි 20, 2020

    ඉන්දියාවේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 194 දෙනෙක් අද උදෑසන නැවත දිවයිනට පැමිණියේය.

    වෙන්නායි සහ මුම්බායි සිට ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින්.

    Last modified on සෙනසුරාදා, 20 ජූනි 2020 10:08

    Latest News