ඉවතලන මුහුණු ආවරණ නිවසේදීම පුළුස්සන්න

ජූනි 09, 2020

    ඉවතලන මුහුණු ආවරණ (Mask) පරිසරයට එකතුවීම මගින් සිදුවන පාරිසරික හානිය අවම කර ගැනීමට දැනට ඇති හොඳම විසඳුම ගෘහාශ්‍රිතව ඒවා පුලුස්සා දැමීම පමණක් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙයි.

    එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර අවධාරණය කරන්නේ මෙලෙස එක් වරක් පමණක් භාවිත කර විසි කරන මුහුණු ආවරණ සාමාන්‍ය කසළ සමග එකතු වීමෙන් සිදුවන්නේ පරිසරයටත් සනීපාරක්ෂක සේවා කටයුතු කරන සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වයටත් අයහපතක් බවයි.

     

    Latest News