යොවුන් ඔලිම්පික් ක්‍රීඩිකාවට නව නිවසක්

දෙසැ 26, 2018

    ධාවන ශූරී පාරමි වසන්ති මාර්ෂ්ටෙලා ක්‍රීඩිකාවට නිවසක් පරිත්‍යාග කිරීමට රජය තීරණය කරයි.  

    හලාවත, අඹකඳවිල සරප්පුවත්ත ප්‍රදේශයේ පදිංචි පාරමී වසන්ති මාරිෂ්ටෙලා ක්‍රීඩිකාව කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යාවකි. ඇය මේ වසරේ ආර්ජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර 2000 බාධක දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කම දිනාගනු ලැබුවාය.

    නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත මොරටුව අඟුලාන සයුරපුර නිවාස සංකීර්ණයෙන් නව නිවාසයක් පරිත්‍යාග කෙරිණ. එහි වටිනාකම රුපියල් ලක්‍ෂ 30කි.

     

     ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on බදාදා, 26 දෙසැම්බර් 2018 17:53

    Latest News