කොළඹ ප්‍රදේශයේ සිරවී සිටි 850ක් පමණ අද ගම්බිම් වෙත

මැයි 19, 2020

    ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ සිරවී සිටි පිරිස් ගම්බිම් බලා පිටත් කිරීමේ නවවැනි අදියර අද ක්‍රියාත්මක කෙරිණ.

    ඒ, පිටකොටුව, බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේදී බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්. පොලිස් කොට්ඨාස 08ක 850ක පමණ පිරිසක් අද ගම්බිම් වෙත පිටත් කෙරිණ.

    Latest News