මෙරට ආසාදිතයින් ගණන 935ක්..477ක් සුව අතට

මැයි 16, 2020

    මෙරට සමස්ත ආසාදිතයින් ගණන 935 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (15) රාත්‍රී 11.30 වන විට කොරෝනා ආසාදිතයින් 10 ‍දෙනෙක් වාර්තා වීමත් සමගයි.

    එසේම මේ වන විට කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 477 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    මේ වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 935දෙනෙක් හඳුනාගෙන ඇති අතර ඉන් ආසාදිතයින් 449 දෙනෙක් තවදුරටත් රෝහල් කිහිපයක වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගතරෝග විද්‍යා අංශය සඳහන් කළේය.

    Last modified on සෙනසුරාදා, 16 මැයි 2020 08:40

    Latest News