අමරාට නව නිවසක් (විඩියෝ)

දෙසැ 24, 2018
  • දුෂ්කරතා මධ්‍යයේ ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩක-ත්‍රීඩිකාවන්ට උපකාර කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට නිවාස ලබාදීමේ වැඩසටහන තවදුරටත් පුළුල් කරන බව ද, අමාත්‍යවරයා කියා සිටී. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පැරා මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් ලැබූ අමරා ඉන්දුමතී කරුණාතිලක ක්‍රීඩිකාවට නව නිවසක් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.

    බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී උත්සවය පැවැත්විණ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සදුදා, 24 දෙසැම්බර් 2018 20:31

    Latest News