ඇඳිරි නීතිය ගැන ඓතිහාසික තීන්දුවක්

මැයි 11, 2020

    සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම මත රටේ “කොවිඩ්-19“ ව්‍යාප්තවීම වළක්වා ගැනීමට ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය නීත්‍යානුකූල බව අධිකරණය පිළිගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    එය මෙරට සෞඛ්‍ය වංශ කතාවේ සහ නීති ක්‍ෂෙත්‍රයේ ප්‍රගමනයක් බව ඒ මහතා පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් පිටු 15කින් යුත් ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

    Latest News