ඇදිරි නීතිය කැඩූ 1059ක් අත්අඩංගුවට

මැයි 09, 2020

    පසුගිය පැය 24 දී ඇදිරි නීතිය උල්ලංඝණය කළ 1059 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    වාහන 250 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළේ.

    මේ වනවිට දිවයින පුරා ඇදිරි නීතිය බලාත්මකවයි පවතින්නේ.

    ඒ ලබන සඳුදා පෙරවරු 5.00 දක්වායි.

    අවදානම් කලාප හැර සෙසු දිස්ත‍්‍රික්වල ඇදිරි නීතිය 11 වන සඳුදා පෙරවරු 5.00 සිට ලිහිල් කිරිමට නියමිතයි.

    Latest News