ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

මැයි 08, 2020

    තම සංගමය ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

    එහි සභාපති සුමිත් කොඩිකාර මහතා සඳහන් කළේ අමාත්‍ය මණ්ඩලය මගින් තම ඉල්ලීම් වලට ලබාදුන් ප්‍රතිචාර සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි.

    Latest News