කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගුවන් ගමන් සිදු නොවන බැවින් මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වේ.
තත්වය තවදුරටත් පැවතියහොත් රැකියාවන් අහිමිවීමේ අවධානමක්ද පවතින බව පැවසේ.
ශ්රී ලන්කන් ගුවන් සමාගමේ කොන්ත්රාත් පදනම මත සිටින සේවකයින් 400 දෙනකු පමණ මාස 03ක කාලයක් සඳහා වැටුප් රහිත නිවාඩු යවා තිබේ.