රැකියා අහිමි වීම් සහ ආර්ථික බිඳවැටීම

මැයි 02, 2020

    ලෝකයේ සමස්ත වැඩ කරන ජනතාවගෙන් හරි අඩකට කොරෝනා වසංගතය නිසා සිය රැකියා අහිමිව යා හැකි බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානය අනතුරු අඟවයි.

    ලොව සමස්ත ශ්‍රමිකයින් සංඛ්‍යාව සැලකෙන්නේ බිලියන 3.3 ක් වශයෙනි.

    ජාත්‍යන්තර කම්කරු සංවිධානය පෙන්වා දෙන්නේ එයින් බිලියන 1.6 ක් තරම් සංඛ්‍යාවක් රැකියා විරහිත තත්ත්වයට පත්වීමේ අවදානමක් මතුව ඇති බවයි.

    ඉදිරියේදී තම ආදායම් මාර්ග අහිමිවන මෙවැනි ශ්‍රමිකයින් වැඩි පිරිසකට ආහාර, සෞඛ්‍ය වැනි මූලික අවශ්‍යතා පවා සපයා ගැනීම අසීරු වනු ඇති. 

    Latest News