මිලියන 23ක ගංජා STF අත්අඩංගුවට

දෙසැ 21, 2018

    කිලිනොච්චිය ප්‍රදේශයේ දී කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්වෙයි.

    ගංජා තොගය කිලෝ 153ක් වන අතර එය රුපියල් මිලියන 23කට ආසන්න බව, පොලිසිය කියා සිටී.

    කිලිනොච්චියේ පදිංචි 32 හැවිරිදි ලෙට් සුමනන් සුදාජීව් නැමැත්තා මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු බාරයේ තිබී රුපියල් ලක්‍ෂ දහයකට ආසන්න මුදලක් පොලිසිය බාරයට ගෙන ඇත.

    Latest News