අප්‍රේල් මස දක්වා කාලය තුළදී ද ඩෙංගු රෝගීන් 107 ක් වාර්තා වී ඇත.
ජනවාරි මාසයේ රෝගීන් 11595 ක්ද,
පෙබරවාරි මාසයේ රෝගීන් 5316 ක්ද,
මාර්තු මාසයේ 1482 ක්ද වාර්තා වී තිබේ.
ඒ අනුව දින තුනකට වඩා උණ රෝගය පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.