හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද පෙ.ව 9.17ට

අප්‍රේ 15, 2020

    මෙවර අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (15) දින‍යට යෙදී තිබේ.

    ඒ අනුව, අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්වභාග 09.17 ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා හරිත වර්ණ වස්ත්‍රයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල් ද ගා ස්නානය කිරීම සුදුසු බව නැකැත් පත්‍රයේ සඳහන් වෙයි

    Last modified on බදාදා, 15 අප්‍රේල් 2020 08:24

    Latest News