මෙවර අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (15) දින‍යට යෙදී තිබේ.

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේ දී පැවැත්වීමට නියමිතයි.

Latest News