(UPDATE) රාජ්‍ය මුද්‍රණාලයේ හටගත් ගින්න නිවා දැමේ

අප්‍රේ 14, 2020

    බොරැල්ලේ පිහිටි රාජ්‍ය මුද්‍රණාලයේ හටගත් ගින්න, මේ වනවිට නිවා දමා තිබේ.

    රජයේ මුද්‍රණාලයේ හදිසි ගින්නක්.

    බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාලයේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

    මේ වන විට ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවීමේ රථ 4ක් යොදවා ඇති බවයි අප වාර්තා කරන්නේ.

    Last modified on අඟහරුවාදා, 14 අප්‍රේල් 2020 20:02

    Latest News