ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ 1327ක් අත්අඩංගුවට

අප්‍රේ 06, 2020

    ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1327 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය සඳහන් කරයි.

    එම කාලය තුළ රථ වාහන 312ක් තම භාරයට ගත් බව ද ඔවුන සඳහන් කළේය.

    ඒ අනුව පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් 14795ක් අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 3665ක්පොලිස් බාරයට ගෙන තිබේ.

    Latest News