කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට චීනයෙන් රු. මිලියන 50ක් (වීඩියෝ)

අප්‍රේ 01, 2020
  • මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට චීන රජය විසින් රුපියල් මිලියන 50කට අධික වෛද්‍ය උපකරණ තොඟයක් පරිත්‍යාග කර තිබේ.

    ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූවෙයි මහතා විසින් එම උපරණ තොඟය අද අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රධානය කෙරිණ.

    Latest News