ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ඉල්ලීම මත සිදු කෙරෙන ආශිර්වාද පූජා ලබන 7 වැනිදා දක්වා දිනපතා රාත්‍රී 7.00ට ආරම්භ කෙරේ. මෙහිදී දිවයින පුරා ජනතාව එකම වේලාවක පංච ශිලයෙහි පිහිටා රාත්‍රී 7.55ට සත් ක්‍රියා සිදු කිරීමෙන් ආධ්‍යාත්මික බලයකින් රටේ ජනතාවටත්, ලෝකවාසීන්ටත් යහපතක් සිදුවන බව මහා සංඝරත්නය පෙන්වා දෙයි.