දිවයිනපුරා පොලිස් මාර්ග බාධක 900 ක්

මාර් 28, 2020

    ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇති පොලිස් මාර්ග බාධක සංඛ්‍යාව තවත් 300 කින් වැඩි කර තිබේ.

    ඊයේ රාත්‍රියේ සිට ඇඳිරි නීතිය අකුරටම ක්‍රියාත්මක කිරිමට තීරණය කිරිමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ.

    මුලු දිවයින පුරා පොලිස් මාර්ග බාධක 600 ක් පමණ ස්ථාපිත කර තිබු අතර, එය 900 ක් දක්වා වැඩි කිරිමට පොලිසිය කටයුතු කර ඇත.

    Latest News