විදේශිකයන්ට පිටව යෑමට පහසුකම්

මාර් 22, 2020

    මෙරටට පැමිණ සිටි විදේශිකයන් හට රටින් පිටව යාමට අවශ්‍ය සියලු පහසුකම් කටුනායක ගුවන් තොටුපළ තුල සපයා ඇතැයි ගුවන් තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි පවසයි.

    පවතින තත්ත්වය හමුවේ මෙරට තුළ සිට පිටව යන විදේශිකයන් හට ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා දිමට රජය පියවර ගෙන ඇත .

    Latest News