ජැක් මා ආසියානු රටවල් 10කට වෛද්‍යාධාර සපයයි

මාර් 22, 2020

    ජැක් මා පදනම සහ අලිබබා පදනම COVID -19 ට එරෙහි ගෝලීය සටනට සහාය වීම සඳහා ආසියාවේ තවත් රටවල් 10 කට අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට සැලසුම් කර තිබේ.

    ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, කාම්බෝජය, ලාඕසය, මාලදිවයින, මොන්ගෝලියාව, මියන්මාරය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල් වලට ඔහු මෙසේ මුඛ ආවරණ මිලියන 1.8ක්, කොවිඩ් පරීක්ෂණ කට්ටල 210,000 ක්, ආරක්ෂිත ඇඳුම් 36,000 ක්, අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ වාතාශ්‍රය සහ නළල උෂ්ණත්වමානද මෙයට ඇතුළත් වෙයි.

    මෙම සතිය මුලදී මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ පිලිපීනය වෙත වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට අලි බබා පදනම කටයුතු කළේය.

    Latest News