කොරෝනා රෝගීන් ගණන76 දක්වා ඉහළට

මාර් 21, 2020

    මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළට.

    සමස්ත ලෝකයේ 282,744 මේ වනවිට කොරෝනා ආසාදනය වී සිටී.

    වාර්තා වන මරණ සංඛ්‍යාව 11,820 කි.

    සුව අතට හැරුණු ගණන 93,509 ක් බවයි වාර්තා වන්නේ.

    Latest News