ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අමතර දුම්රිය සහ බස් රථ

මාර් 20, 2020

    අද (20) පස්වරු 06.00 සිට ඇදිරිනීතිය ක්‍රියාත්මක බවට තීරණය කිරීමත් සමඟ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අමතර දුම්රිය සහ බස් රථ යෙදවූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොලේ සංචාරයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

     

    Latest News