තැපැල් මෙහෙයුම් අත්හිටුවයි

මාර් 20, 2020

    කොවිඩ් - 19 වයිරස් රෝගී තත්ත්වය පැතිර යාමේ අවදානම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සියලු තැපැල් මෙහෙයුම් කටයුතු අත්හිටුවීම තීරණය කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කරයි.

    Latest News