ග්‍රහලෝකාගාරය හෙට සිට තාවකාලිකව වසා දමයි

මාර් 16, 2020

    ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට(17) සිට තාවකාලිකව වසා දමා තිබේ. 

    ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වෛරසය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතිබවයි වාර්තා වන්නේ. නිවේදනයක් නිකුත් කරමින් ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂ කේ. අරුණු ප්‍රභා පෙරේරා මහත්මිය මේ බව දැනුම් දී තිබේ.

    විවෘත කරන දිනය ඉදිරියේ දී දැනුම් දෙන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

    Latest News