මුඛ ආවරණ දේශීයව නිෂ්පාදනය කිරීමට පියවර

මාර් 14, 2020

    මුඛ ආවරණ දේශීයව නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

    එක් දිනකට මුඛ ආවරණ එක්ලක්ෂ පනස් දහසක් නිෂ්පාදනය කළ හැකි ආයතන මේ වනවිට හඳුනා ගෙන ඇතැයි ද එම අමාත්‍යංශය පවසයි.

    මේ අතර, මුඛ ආවරණ ඉතා ඉක්මනින් පාලන මිලකට ලබාදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    Latest News