රිකිල්ලගස්කඩ දිසා රෝහලට කෝටි 6ක දැඩි සත්කාර ඒකකයක්

මාර් 07, 2020

    හඟුරන්කෙත රිකිල්ලගස්කඩ දිසා මූලික රෝහලේ ඉදි කෙරුණු දැඩි සත්කාර ඒකකය විවෘත කෙරිණ.

    වැය කෙරුණු මුදල රුපියල් කෝටි 06ක්. ඔස්ට්‍රේලියාවේ පදිංචි දානපතියෙකු මේ මුදල් පරිත්‍යාග කර තිබෙනවා.

    Latest News